"Guppies are NOT Toys, They are Dollar Machines! - Why They Are the Best Business Starter - ගප්පි කියන්නේ සෙල්ලමක් නෙවෙයි, ඩොලර් මà·à·‚ින් à¶‘à¶šà¶šà·Š! - ව්යà·à¶´à·à¶»à¶ºà¶šà·Š පටන් ගන්න හොඳම à¶à·à¶± (The Guppy Goldmine)"
--- සිංහල ---
"ගප්පි කියන්නේ පොඩි ළමයි හදන මà·à·…ුවෙක්නේ."
ඔබà¶à·Š à¶à·à¶¸ මෙහෙම à·„à·’à¶à¶±à·€à· නම්, ඔබ ඉන්නේ ලොකු මුලà·à·€à¶š. අද වෙද්දී à¶½à·à¶šà·š විසිà¶à·”රු මà¶à·Šà·ƒà·Šà¶º වෙළඳපොලේ (Ornamental Fish Market) à·€à·à¶©à·’ම මුදලක් සංසරණය වන මà·à·…ුව෠වෙන්නේ ගප්පි.
à·ƒà·à¶¸à·à¶±à·Šà¶º ගප්පියෙක් රුපියල් 20à¶šà·Š වෙද්දී, à¶¢à·à¶à·Šà¶ºà¶±à·Šà¶à¶» මට්ටමේ "Show Grade" ගප්පි à¶¢à·à¶©à·”වක් ඩොලර් 100 (රු. 30,000) ඉක්මව෠අලෙවි වෙනවà·.
ඇයි ගප්පි ව්යà·à¶´à·à¶»à¶ºà¶šà·Š පටන් ගන්න හොඳම?
1. ඉක්මන් à¶´à·Šà¶»à¶à·’à¶½à·à¶· (Fast Cash Flow): වෙනà¶à·Š මà·à·…à·” (උදà·: à¶šà·à¶´à·Š, ඔස්කà·à¶»à·Š) විකුණන්න මà·à·ƒ 4-6à¶šà·Š යනකොට, ගප්පි à¶´à·à¶§à·€à·Š මà·à·ƒ 2.5 - 3 à¶šà·Š ඇà¶à·”ළචවිකුණන්න පුළුවන්. à¶’ කියන්නේ ඔබේ ආයà·à¶¢à¶±à¶º ඉක්මනට à¶…à¶à¶§ එනවà·.
2. à¶…à¶©à·” ඉඩකඩ: ලොකු සිමෙන්à¶à·’ à¶§à·à¶‚à¶šà·’ ඕනේ නෑ. à¶…à¶©à·’ 2x1 වීදුරු à¶§à·à¶‚à¶šà·’ à·„à· à¶´à·Šà¶½à·à·ƒà·Šà¶§à·’à¶šà·Š බේසම් වල à·ƒà·à¶»à·Šà¶®à¶šà·€ කරන්න පුළුවන්.
3. à¶…à¶°à·’à¶š ඉල්ලුම: ලංකà·à·€à·š වගේම පිටරටà¶à·Š ඕනෑම වෙලà·à·€à¶š විකුණගන්න පුළුවන් මà·à¶»à·Šà¶šà¶§à·Š à¶‘à¶šà¶šà·Š à¶à·’යෙනවà·.
ව්යà·à¶´à·à¶»à·’කයà·à¶œà·š පළමු පියවර: "මිà·à·Šà¶» à¶§à·à¶‚à¶šà·’" (Mixed Tanks) à¶…à¶à·„à·à¶»à·“ම
ඔබට බිස්නස් à¶‘à¶šà¶šà·Š කරන්න ඕනේ නම්, අදම ඔබේ à¶§à·à¶‚කියේ ඉන්න à¶‘à¶š à¶‘à¶š à¶´à·à¶§, à¶‘à¶š à¶‘à¶š à¶¢à·à¶à·’යේ ගප්පි ඔක්කොම අයින් කරන්න.
• Mixed Guppies (කලවම් ගප්පි): මේවà·à¶§ වටිනà·à¶šà¶¸à¶šà·Š නෑ. මේවà·à¶ºà·’න් à·„à·à¶¯à·™à¶± à¶´à·à¶§à·€à·Š එකෙක්වà¶à·Š à¶‘à¶š වගේ නෑ. එක්ස්පà·à¶§à¶»à·Šà·ƒà·Šà¶½à· මේව෠ගන්නේ නෑ.
• Pure Strains (පිරිසිදු පෙළපà¶à·Š): (උදà·: Albino Full Red, Moscow Blue, Black Metal). මේවà·à¶ºà·š අම්මයි à¶à·à¶à·Šà¶à¶ºà·’ à¶´à·à¶§à·€à·Šà¶±à·”යි ඔක්කොම එකම වගේ. වටිනà·à¶šà¶¸ à¶à·’යෙන්නේ මෙà¶à¶±.
ඔබ à¶šà·… යුà¶à·” දේ:
අදම à¶à·“රණය කරන්න ඔබ හදන "Strain" (වර්ගය) à¶‘à¶š මොකක්ද කියලà·. à¶‘à¶š වර්ගයක් විà¶à¶»à¶šà·Š à¶à·à¶»à·à¶œà¶±à·Šà¶± (උදà·: Full Red). à¶’ වර්ගයේ හොඳම කොලිටි à¶¢à·à¶©à·” 2-3à¶šà·Š විà¶à¶»à¶šà·Š හොයà·à¶œà¶±à·Šà¶±. ඔබේ à·†à·à¶¸à·Š à¶‘à¶šà·š à¶…à¶©à·’à¶à·à¶½à¶¸ ඒකයි.
ඊළඟ ලිපියෙන් (Next Lesson):
හරි, à¶…à¶´à·’ වර්ගය à¶à·à¶»à·à¶œà¶à·Šà¶à·. දà·à¶±à·Š කොහොමද බ්රීඩින් පටන් ගන්නේ? à¶´à·à¶§à·€à·Š à·€à·à¶©à·’පුරම ගන්න සහ à¶´à·à¶§à·€à·Š à¶šà¶± à¶‘à¶š නවà¶à·Šà¶à¶±à·Šà¶± à¶§à·à¶‚කිය හදන්නේ කොහොමද? (Setting up the Perfect Breeding Tank).
--- English
"Guppies are just beginner fish for kids."
If you still think like this, you are missing a massive opportunity. Today, Guppies are one of the highest-traded species in the global ornamental fish market.
While a common, mixed guppy might sell for Rs. 20, an international "Show Grade" pair can easily sell for over $100 (Rs. 30,000+).
Why Start a Guppy Business?
1. Fast Cash Flow: While other fish (like Oscar/Koi) take 4-6 months to reach sellable size, Guppies are ready in 2.5 - 3 months. Your investment returns quickly.
2. Low Space Requirement: You don't need huge concrete ponds. Glass tanks or plastic basins are perfect.
3. High Demand: There is a constant demand both locally and internationally.
Step 1 for the Entrepreneur: Ditch the "Mixed Tank"
If you want a business, you must stop keeping random, mixed-color guppies together today.
• Mixed Guppies (Mutts): These have almost no commercial value. Their offspring are unpredictable and inconsistent. Exporters don't want them.
• Pure Strains: (e.g., Albino Full Red, Moscow Blue, Black Metal). The parents and offspring look identical. This consistency is where the money lies.
Your Action Plan:
Decide on one specific strain you want to master
(e.g., Full Red). Find 2-3 high-quality pairs of ONLY that strain. This is the foundation of your farm.
Next Lesson: Strain selected. Now, how do we start breeding? Setting up the perfect breeding tank to maximize fry numbers and prevent parents from eating them.



