Lesson 04

"How One Dirty Net Can Bankrupt Your Farm! - Implementing Professional Biosecurity - එක නෙට් එකකින් ෆාම් එකම විනාශ කරන්න පුළුවන්! - ඔබේ ලාභය රකින "ජෛව ආරක්ෂාව" (Farm Biosecurity Protocols)ම"

--- සිංහල ---
ඔබ ෆාම් එකක මාළු අධික ඝනත්වයකින් (High Density) හදනකොට, ලෙඩ රෝග පැතිරෙන වේගය ඉතාම වැඩියි. ගෙදර ටැංකියේ මාළුවෙක්ට ලෙඩක් හැදුනම බේරගන්න පුළුවන් වුනාට, ෆාම් එකක ටැංකියකට ලෙඩක් ආවොත් ඒක "ගින්නක්" වගේ පැතිරෙනවා.
ලංකාවේ ගොඩක් ෆාම් බංකොලොත් වෙන්නේ මේ "Biosecurity" (ජෛව ආරක්ෂාව) ගැන නොදන්නාකම නිසයි.
1. රන් නීතිය: නිරෝධායනය (The Quarantine Firewall) 🛡️
මේක තමයි වැදගත්ම දේ. ඔබ අලුතින් මාළු ජෝඩුවක් (Broodstock) පිටින් ගෙනාවොත්, කවදාවත් කෙලින්ම ඔබේ ෆාම් එකේ හොඳ මාළු ඉන්න ටැංකි වලට දාන්න එපා!
• කුමක්ද à¶šà·… යුත්තේ? අලුත් මාළුන්ව ෆාම් එකෙන් ඈතින් තියෙන වෙනම "Quarantine Tank" à¶‘à¶šà¶š දවස් 14-21à¶šà·Š තියන්න ඕනේ.ම
• උන්ට ලෙඩක් නැති à¶¶à·€ 100% ෂුවර් වුනාට පස්සේ විතරයි à¶´à·Š‍රධාන ෆාම් à¶‘à¶šà¶§ ඇතුල් කරන්නේ.
• (බොහෝ අය පිටින් ගේන අලුත් ලෙඩක් නිසා තමයි තමන්ගේ පරණ මාළු à¶§à·’à¶š මරාගන්නේ).
2. හරස් අපවිත්‍රවීම වැළැක්වීම (Stop Cross-Contamination) 🚫
ගෙදරදි වගේ එකම නෙට් (Net) එකෙන්, එකම සයිෆන් බටෙන් හැම ටැංකියම සුද්ද කරන්න එපා.
• බිස්නස් à¶šà·Š‍රමය: ඔබේ ෆාම් à¶‘à¶š කොටස් වලට බෙදන්න (උදා: පැටව් කොටස, à¶¶à·Š‍රීඩින් කොටස, ලෙඩ වූ මාළු කොටස).
• හැම කොටසකටම වෙන වෙනම පාට වලින් නෙට් සහ උපකරණ තියාගන්න.
• ලෙඩ ටැංකියකට දාපු නෙට් à¶‘à¶šà¶šà·Š කවදාවත් හොඳ ටැංකියකට දාන්න එපා.
3. අමුත්තන් පාලනය (Visitor Control)
පිටින් එන අයගේ අත්වල, සපත්තු වල භයානක බැක්ටීරියා/වෛරස් තියෙන්න පුළුවන්. ෆාම් එක ඇතුලට යන තැන පා දෝවනයක් (Foot bath) සහ අත් සේදීමට විෂබීජ නාශක තියන්න. (ඩිස්කස් වගේ සංවේදී මාළු කරන අයට මේක අනිවාර්යයි).
වැඩේට බහිනවා නම්:
අදම ගිහින් පොටෑසියම් පර්මැන්ගනේට් (Potassium Permanganate) හෝ වෙනත් විෂබීජ නාශකයක් දාපු බාල්දියක් ලෑස්ති කරන්න. ටැංකියකින් ටැංකියට යද්දී ඔබේ නෙට් එක ඒකේ ඔබලා ගන්න පුරුදු වෙන්න.
à¶Šà·…à¶Ÿà¶§ (Next Lesson):
අපි අත්තිවාරම ඔක්කොම දාලා ඉවරයි. දැන් මේ හදපු "Export Quality" මාළු ටික විකුණන්නේ කොහොමද? ලංකාවේ මාර්කට් එක සහ පිටරට ගැනුම්කරුවන් (Exporters) ඉලක්ක කරන විදිය ගැන (Marketing Strategy) අවසාන වශයෙන් කතා කරමු.
--- English ---
When you farm fish in high density, disease spreads like wildfire. A disease outbreak in a farm environment is devastating compared to a home aquarium.
Many farms in Sri Lanka go bankrupt simply because they ignore basic "Biosecurity" protocols.
1. The Golden Rule: Quarantine Firewall 🛡️
This saves businesses. NEVER introduce new fish (even expensive broodstock) directly into your main farm system.
• Protocol: Isolate new fish in a separate "Quarantine Tank" far from your main stock for 14-21 days.
• Treat them prophylactically and observe. Only introduce them to the main farm once you are 100% sure they are disease-free.
2. Stop Cross-Contamination 🚫
The biggest mistake is using the same net, siphon hose, or sponge to clean every tank. You are just spreading germs from sick tanks to healthy ones.
• Business Protocol: Zone your farm (e.g., Fry Zone, Breeding Zone, Quarantine Zone).
• Use separate, color-coded equipment for each zone. Never mix them.
3. Visitor & Hygiene Control
Bacteria and viruses travel on hands and shoes.
• Install a disinfectant foot bath at the entrance of your fish room.
• Always sanitize your hands before handling fish or water, especially with sensitive species like Discus.
Action Plan:
Prepare a bucket with a strong disinfectant solution (like strong salt water or Potassium Permanganate) today. Make it a habit to dip your nets in between tanks.
Next Lesson (Final Lesson of Campaign):
We have built the entire production system. Now, how do we SELL these "Export Quality" fish? Mastering the local market and targeting international exporters (Marketing Strategy).