"Not Like Guppies, This is Heavy Industry! - The Reality Check Before Starting an Oscar Business - ගප්පි වගේ නෙවෙයි, මේක "à¶¶à¶»" සෙල්ලමක්! - ඔස්කà·à¶»à·Š (Oscar) ව්යà·à¶´à·à¶»à¶º පටන් à¶œà·à¶±à·“මට පෙර දà·à¶±à¶œà¶ යුà¶à·” ඇà¶à·Šà¶ à¶šà¶à·à·€"
--- සිංහල ---
à¶…à¶´à·š ෆලà·à·€à¶»à·Šà·ƒà·Šà¶½à·à¶œà·š ඉල්ලීම පරිදි, à¶…à¶´à·’ à¶Šà·…à¶Ÿà¶§ à¶šà¶à· කරන්නේ අකුරියම් à¶½à·à¶šà¶ºà·š "ජලජ සුරà¶à¶½à·" (Wet Pet) ලෙස හඳුන්වන ඔස්කà·à¶»à·Š මà¶à·Šà·ƒà·Šà¶ºà¶ºà· à¶œà·à¶±à¶ºà·’.
ගප්පි හදල෠මà·à·ƒ 2න් සල්ලි හෙව්ව෠වගේ ඔස්කà·à¶»à·Š හදන්න à¶¶à·‘. මේ බිස්නස් à¶‘à¶šà¶§ බහින්න කලින් ඔබ මේ "ඇà¶à·Šà¶ à¶šà¶à·à·€" දà·à¶±à¶œà·™à¶± ඉන්න ඕනේ.
ඔස්කà·à¶»à·Š ව්යà·à¶´à·à¶»à¶ºà·š ස්වභà·à·€à¶º (The Nature of the Beast):
1. ඉඩකඩ à¶´à·Šà¶»à·à·Šà¶±à¶º (Space is King):
ගප්පි 1000à¶šà·Š හදපු ඉඩේ, ලොකු ඔස්කà·à¶»à·Š 10à¶šà·Šà·€à¶à·Š හදන්න à¶¶à·‘. මේ බිස්නස් à¶‘à¶š කරන්න නම් ඔබට අනිවà·à¶»à·Šà¶ºà¶ºà·™à¶±à·Šà¶¸ ලොකු සිමෙන්à¶à·’ à¶§à·à¶‚à¶šà·’ à·„à· à¶…à¶©à·’ 4-6 වීදුරු à¶§à·à¶‚à¶šà·’ පද්ධà¶à·’යක් ඕනේ. (ගෙදර පොඩි ඉඩේ කරන්න අමà·à¶»à·”යි).
2. කෑම සහ වියදම (Feeding Cost):
ඔස්කà·à¶»à·Š කියන්නේ අසීමිà¶à·€ කන්න පුළුවන් මà·à·…ුවෙක්. උන් ඉක්මනට ලොකු කරන්න නම්, à¶´à·Šà¶»à·à¶§à·“න් à·€à·à¶©à·’ කෑම (කුකුල් මස්, ඉස්සà·, à·„à·’à¶à¶šà¶» පණුවන්, උසස් පෙලට්ස්) කිල෠ගණන් දෙන්න ඕනේ. මෙà¶à¶± "Running Cost" à¶‘à¶š à·€à·à¶©à·’යි.
3. ජරà·à·€ සහ ෆිල්ටර් (Massive Waste):
à¶šà¶± à¶à¶»à¶¸à¶§à¶¸ ජරà·à·€ දà·à¶±à·€à·. à·ƒà·à¶¸à·à¶±à·Šà¶º ස්පොන්ජ් ෆිල්ටර් වලින් මේව෠කරන්න à¶¶à·‘. ලොකු "Sump Systems" à·„à· "Canister Filters" ඕනේ.
එහෙනම් ඇයි ඔස්කà·à¶»à·Š බිස්නස් à¶‘à¶šà¶šà·Š කරන්නේ? (The Opportunity)
• ඉහළ ඉල්ලුම: බල්ලෙක් පූසෙක් වගේ මිනිස්සුන්ට හුරà¶à¶½à·Š වෙන මà·à·…ුවෙක් නිසà·, හොඳ සයිස් à¶‘à¶šà·š නිරà·à¶œà·“ ඔස්කà·à¶»à·Š කෙනෙකුට à·„à·à¶¸à¶¯à·à¶¸ හොඳ මà·à¶»à·Šà¶šà¶§à·Š à¶‘à¶šà¶šà·Š à¶à·’යෙනවà·.
• ලොකු වටිනà·à¶šà¶¸: අඟල් 2 à¶´à·à¶§à·’යෙක් à¶½à·à¶· වුනà·à¶§, අඟල් 10-12 "ජම්බ෠සයිස්" ඔස්කà·à¶»à·Š කෙනෙක් රුපියල් දහස් ගණනක් වෙනවà·. ඉවසීම à¶à·’යෙනව෠නම් ලොකු මුදලක් ගන්න පුළුවන්.
ඔබ සූදà·à¶±à¶¸à·Šà¶¯?
ඔබට ඉඩකඩ à¶à·’යෙනව෠නම්, හොඳ කෑම à·ƒà·à¶´à¶ºà·”මක් à¶à·’යෙනව෠නම්, à¶…à¶´à·’ මේ "යà·à¶°à¶ºà¶±à·Šà¶œà·š ගමන" පටන් ගමු.
ඊළඟ ලිපියෙන් (Next Lesson):
ඔස්කà·à¶»à·Š බිස්නස් à¶‘à¶šà·š à¶…à¶©à·’à¶à·à¶½à¶¸ à¶à¶¸à¶ºà·’ හොඳ මව් à·ƒà¶à·”න්. කඩෙන් ගේන පොඩි à¶´à·à¶§à·€à·Š බ්රීඩ් කරන්න à¶¶à·‘. à¶…à¶±à·à¶œà¶ බ්රීඩින් සඳහ෠"යà·à¶° මව් à·ƒà¶à·”න්" (Giant Broodstock) à¶à·à¶»à·à¶œà¶±à·Šà¶±à·š කොහොමද?
--- English ---
By popular demand, we are shifting gears to the "Wet Pets" of the aquarium world: The Mighty Oscar.
Warning: This is NOT like farming Guppies. You can't turn cash around in 2 months here. Before you enter the Oscar business, you need a serious reality check.
The Nature of the Beast:
1. Space is King:
Where you raised 1000 Guppies, you can barely keep 10 adult Oscars. This business requires serious infrastructure – large concrete ponds or huge (4ft-6ft) glass tank systems. It's not apartment-friendly business.
2. The Feeding Cost:
Oscars are bottomless pits. To grow them fast and bulky, you need kilos of high-protein food (chicken heart, shrimp, superworms, premium pellets). Your daily running costs will be significantly higher than small fish.
3. Massive Waste = Massive Filtration:
They eat like pigs and poop like pigs. Standard sponge filters won't cut it. You need heavy-duty industrial Sump Systems or giant Canister filters to handle the biological load.
So, Why Do It? (The Opportunity)
• Evergreen Demand: Because they interact with humans like dogs, there is always a high demand for healthy, well-grown Oscars.
• High Value for Patience: A 2-inch baby is cheap, but a 10-12 inch "Jumbo Size" Monster Oscar commands a premium price. If you have the patience to grow them, the payoff is big.
Are You Ready?
If you have the space and the resources for heavy feeding, let's start this journey of giants.
Next Lesson: The foundation of this business is gigantic broodstock. You can't breed pet-shop babies. How to select and raise future "Giant Broodstock" for your farm.



