Article 04 - Lesson 04

"Are you killing your fish with "Love"? - The Right Way to Feed - ආදරේ වැඩි වෙලා මාළුවා මැරෙන්න පුළුවන්! - නිවැරදිව කෑම දෙමු (Feeding Guide)"
--- සිංහල ---
à¶…à¶´à·’ මාළු ටැංකිය දිහා බලන හැම වෙලාවෙම උන් වීදුරුව ගාවට ඇවිත් කෑම ඉල්ලනවා නේද? ඉතින් à¶…à¶´à·’à¶­à·Š ආදරේට කෑම à¶§à·’à¶šà¶šà·Š දානවා. හැබැයි ඔබ දන්නවාද, මාළු මැරෙන්න à¶´à·Š‍රධානම හේතුවක් තමයි "කෑම වැඩි වීම" (Overfeeding).
1. රන් රීතිය: අඩුවෙන් දෙන තරමට හොඳයි! (The Golden Rule)
මාළුවෙක්ට බඩගින්නේ ඉඳලා මැරෙන්න සති ගානක් යනවා. හැබැයි කෑම වැඩි වෙලා මැරෙන්න යන්නේ දවස් දෙකයි.
• විනාඩි 2 නීතිය: ඔබ දාන කෑම à¶´à·Š‍රමාණය විනාඩි 2à¶šà·Š ඇතුළත ඔවුන් කාලා ඉවර කරන්න ඕනේ. à¶Šà¶§ පස්සේ ටැංකියේ පතුලේ කෑම ඉතුරු වෙලා තියෙනවා නම්, ඔබ දාන à¶´à·Š‍රමාණය වැඩියි.
2. කෑම වැඩි වුනාම මොකද වෙන්නේ?
• වතුර නරක් වීම: මාළු නොකා ඉතුරු කරන කෑම à¶§à·’à¶š පැය කිහිපයකින් වතුර යට කුණු වෙනවා. මේකෙන් මාරාන්තික ඇමෝනියා (Ammonia) හැදෙනවා. වතුර බොර පාට වෙලා ගඳ ගහන්න ගන්නවා.
• ලෙඩ රෝග: කෑම වැඩි වුනාම මාළුන්ට දිරවා ගන්න බැරුව à¶¶à¶© ඉදිමෙනවා (Bloating/Constipation). පාවෙන්න බැරුව පතුලේ ඉන්නවා.
3. කෑම වර්ග මොනවද?
• පෙලට්ස්/පියලි (Pellets/Flakes): දිනපතා දෙන්න හොඳයි. මාළුවාගේ à¶šà¶§à·š à¶´à·Š‍රමාණයට ගැලපෙන සයිස් à¶‘à¶š ගන්න.
• සජීවී කෑම (Live Food): ආටීමියා, මොයිනා, දාපු ද렁ු. මේවා මාළුන්ට හරිම ගුණයි. බිස්නස් à¶‘à¶šà¶šà·Š කරනවා නම්, මාළු ඉක්මනට ලොකු කරන්න සහ පැටව් ගස්සන්න (Breeding) මේවා à¶…à¶­à·Š‍යවශ්‍යයි. (මේවා ගෙදර හදාගන්න හැටි à¶…à¶´à·’ ඉස්සරහට කතා කරමු).
දවසට කී පාරක්ද?
වැඩුණු මාළුන්ට දවසට එක පාරක් හෝ උපරිම දෙපාරක් හොඳටම ඇති. (පොඩි පැටවුන්ට නම් 3-4 පාරක් ටික ටික දෙන්න ඕනේ).
ඊළඟ ලිපියෙන් (Next Lesson):
ටැංකිය සුද්ද කරමු! සතිපතා වතුර මාරු කිරීම සහ ෆිල්ටර් à¶‘à¶š සුද්ද කරන නිවැරදි à¶šà·Š‍රමය (Maintenance Guide).
--- English ---
Every time you look at the tank, fish seem hungry, right? So, we feed them out of love. But did you know that Overfeeding is a leading cause of fish death?
1. The Golden Rule: Less is More!
It takes weeks for a fish to starve to death, but overfeeding can kill them in days.
• The 2-Minute Rule: Feed only what your fish can completely finish within 2 minutes. If there is leftover food on the bottom after that, you are feeding too much.
2. The Dangers of Overfeeding:
• Ruined Water Quality: Uneaten food rots quickly, causing massive spikes in toxic Ammonia. Your water will turn cloudy and smelly.
• Health Issues: Eating too much causes bloating and constipation. Fish might struggle to swim and sit at the bottom.
3. Types of Food:
• Pellets/Flakes: Good for daily feeding. Choose the right size for your fish's mouth.
• Live Food: (Artemia, Moina, Worms) Highly nutritious. Essential if you are breeding fish or running a business to grow fish faster.
How Often?
For adult fish, once or twice a day is plenty. (Fish fry need smaller, more frequent feedings).
Next Lesson: Tank Maintenance! How to properly change water and clean filters without killing beneficial bacteria.