The Oscar Titan Guide - Lesson 02

"Cheap Pet-Shop Oscars Won't Build a Farm! - The Secret to Selecting Future Breeding Pairs - à¶šà¶©à·š ඉන්න ලාභ ඔස්කාර් වලින් ෆාම් හදන්න à¶¶à·‘! - අනාගත "à¶¶à·Š‍රීඩින් පේයාර්ස්" (Breeding Pairs) තෝරාගැනීමේ රහස"
--- සිංහල ---
ඔස්කාර් බිස්නස් à¶‘à¶šà·š ලොකුම වරද: ආධුනිකයෝ කඩේකින් අහඹු ලෙස ලොකු ඔස්කාර් දෙන්නෙක් ගෙනත් ටැංකියකට දානවා. à¶´à·Š‍රතිඵලය? උන් දෙන්නා මරාගන්නවා, නැත්නම් කවදාවත් à¶¶à·’à¶­à·Šà¶­à¶» දාන්නේ නෑ.
සාර්ථක ෆාම් එකක් පටන් ගන්නේ මෙහෙමයි:
1. පොඩියට පටන් ගන්න (Start Small, Think Big):
• ලොකු මාළු ගේන්න එපා. හොඳම දේ තමයි විශ්වාසවන්ත à¶¶à·Š‍රීඩර් කෙනෙක්ගෙන් එකම බැච් à¶‘à¶šà·š (Siblings) අඟල් 2-3 සයිස් à¶‘à¶šà·š හොඳම කොලිටි පැටව් 6-8à¶šà·Š විතර අරන් à¶‘à¶± à¶‘à¶š.
• ඇයි 6-8à¶šà·Š? ඔස්කාර්ලා පොඩි කාලේ පිරිමි ගැහැණු හොයන්න à¶¶à·‘. à¶’ වගේම උන් සහකාරයා තෝරගන්නේ උන්මයි (They choose their own partners). ගොඩක් ගෙනාවම අනාගතේදී ඉබේම ජෝඩු 2-3à¶šà·Š හැදෙන්න චාන්ස් à¶‘à¶š වැඩියි.
2. තෝරාගැනීමේ නිර්ණායක (Selection Criteria):
පැටව් තෝරද්දී මේ දේවල් බලන්න:
• හැඩය (Shape): ඇඟ රවුමට, මහතට තියෙන්න ඕනේ. දිගටි, කෙට්ටු උන් ගන්න එපා.
• පාට (Color): පොඩි කාලේ පාට à¶…à¶©à·” වුනාට කමක් නෑ, පැටර්න් à¶‘à¶š (Pattern) පැහැදිලි වෙන්න ඕනේ. (Tiger Oscar නම් ඉරි හොඳට තියෙන්න ඕනේ).
• à¶šà·Š‍රියාශීලී à¶¶à·€ (Aggression/Activity): ටැංකියේ ඉන්න වැඩියෙන්ම දඟලන, කෑම වලට මුලින්ම පනින "රණ්ඩු කාරයෝ" à¶§à·’à¶š තෝරගන්න. උන් තමයි අනාගතේ යෝධයෝ වෙන්නේ.
3. යෝධයන් හදන ටැංකිය (The Grow-Out Tank):
• මේ පැටව් 6-8 දෙනා දාන්න අවම වශයෙන් à¶…à¶©à·’ 4à¶š (ලීටර් 200+) ටැංකියක්වත් ඕනේ.
• මතක තියාගන්න: "වතුරේ කොලිටි à¶‘à¶š = වර්ධන වේගය". හොඳ ෆිල්ටර් à¶‘à¶šà¶šà·Š සහ සතිපතා 30%-50% වතුර මාරු කිරීම අනිවාර්යයි.
බිස්නස් ප්ලෑන් එක:
ඔබ මේ මාළු ටික හොඳට කාලා බීලා මාස 10-12ක් විතර හදනකොට, උන් අඟල් 8-10 සයිස් එකට එනවා. එතකොට තමයි බිස්නස් එකේ "මැජික් එක" පටන් ගන්නේ.
ඊළඟ ලිපියෙන් (Next Lesson):
මේ ගෙනාපු පැටව් ටික ඉක්මනින්ම "අඟල් 12 යෝධයෝ" බවට පත් කරන්නේ කොහොමද? මාසෙට අඟලක් වර්ධනය කරන "විශේෂ කෑම වට්ටෝරුව" (Power Feeding Strategy).
--- English ---
The biggest mistake in the Oscar business: Amateurs buy two random large Oscars from a shop and dump them in a tank. The result? They kill each other, or never lay eggs.
Here is how a successful farm starts:
1. Start Small, Think Big:
• Don't buy adults. The best method is to buy 6-8 high-quality juveniles (2-3 inches size) from the same batch (siblings) from a reputable breeder.
• Why 6-8? You cannot sex Oscars when small. Also, Oscars pick their own partners. Starting with a group guarantees you'll naturally get 2-3 compatible pairs in the future.
2. Selection Criteria:
When picking juveniles, look for:
• Shape: Body should be round and thick (bulldog shape). Avoid long, skinny fish.
• Color/Pattern: Color might be dull when young, but the pattern should be clear and bold (e.g., clear stripes on a Tiger Oscar).
• Aggression/Activity: Pick the bullies. The ones that are most active, chase others, and hit food first. These dominant fish grow into the best giants.
3. The Grow-Out Tank:
• You need at least a 4-foot tank (200+ Liters) to house these 6-8 juveniles.
• Remember: "Water Quality = Growth Rate." A powerful filter and weekly 30%-50% water changes are non-negotiable.
The Business Plan:
You will raise this group well for about 10-12 months until they reach 8-10 inches. That's when the "magic" of pairing happens.